Friday, April 17, 2026
HomeNEWSLatest Newsබලශක්ති ක්ෂේත්‍රය තුළ ජපන් සහභාගීත්වය වර්ධනය - අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල

බලශක්ති ක්ෂේත්‍රය තුළ ජපන් සහභාගීත්වය වර්ධනය – අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල

බලශක්ති ක්ෂේත්‍රය තුළ ජපන් සහභාගීත්වය වර්ධනය – අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල

බලශක්ති ක්ෂේත්‍රය තුළ ජපන් සහභාගීත්වය වර්ධනය සඳහා සාකච්ඡා ආරම්භ කෙරේ

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා සහ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අතර හමුවක් පසුගිය සිකුරාදා දින (2020.11.13) බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ ජපන් සහභාගිත්වය ඉහළ නංවා ගැනීමේ අවස්ථා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

මේ අවස්ථාව සඳහා ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ටකේෂි ඔසාකි  බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි සහ අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් විද්වත් මෙන්ඩිස් යන මහත්වරුන් ද එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img