Tuesday, November 10, 2026
HomeNEWSබ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ ට

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ ට

බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

එරටින් වාර්තා වූ දත්තවලට අනුව ඊයේ (22) එරටින් දෛනික ආසාදිතයින් 100,000කට අධික ගණනක් වාර්තා විණි.

එරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින් 100,000 ඉක්මවා ගොස් ඇත්තේ පළමුවරට බව සඳහන් වෙයි.

ඒ අනුව ඊයේ එරටින් ආසාදිතයින් 106,122 වාර්තා විය.

මේ අතර අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ නත්තලට පෙර එංගලන්තය තුළ සංචරණ සීමා පැනවීමේ බලාපොරොත්තුවක් නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img