Sunday, November 15, 2026
HomeNEWSබැඳුම්කර ගනුදෙනුව පිළිබඳව තොරතුරු දීමට අනුරගෙන් කොන්දේසියක්

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව තොරතුරු දීමට අනුරගෙන් කොන්දේසියක්

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව චෝදනා එල්ලවන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් ලබා දීමේ වුවමනාවෙන් තොරතුරු විමසන්නේ නම් තොරතුරු ලබා දීමට තමා සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අද (21) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩී. එස්. ජයවීර මහතා කළ පැමිණිල්ලකට අදාළවය.

ප්‍රශ්නය – 2015 දී ජනාධිපතිවරයෙක් පත්කරගත්තේ දූෂණ හා වංචා හොයන්න?

අනුර කුමාර දිසානායක මහතා –  “ඔව්. කවදාවත් දූෂිතයෙක් තව දූෂිතයෙකුට දඬුවම් දෙන්නෙ නෑ. බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකින් දූෂිතයෙක්ට දඬුවම් දෙන්න උත්සහා කරනවාවම් අපි ඒ උත්සාහයට සහය දෙනවා. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ චෝදනා ඇති හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ වාගේම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් ලබා දෙන්න සූදානමින් තොරතුරු අහනවා නම් හෙට ගිහින් තොරතුරු ලබා දෙන්න මා ලෑස්තියි“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img