ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගතවී ඇත.
එමිරේට්ස් සේවයේ යානාවකින් ගුවන් යානයකින් ඒ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
ඔවුන් එතැන් සිට ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
ඔහුගේ බිරිඳ ද මෙම සංචාරයට එක්ව ඇත.






















