විමර්ශන අවසන් වනතුරු බොරැල්ලේ පෞද්ගලික රෝහලකට අවයව බද්ධ කිරීම සඳහා ලබාදී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස ඒ පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වයි.