බෝගම්බර බන්ධනාගාරයේ හත් දෙනෙකුටත් කොරෝනා .
බොගම්බර බන්ධනාගාරයේ රැඳවියන් හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි .රැඳවියන් හත් දෙනා මේ වන විට වැලිකන්ද රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.