Saturday, November 14, 2026
HomeNEWSLatest News20ට සහය දුන් සජිත්ගේ නම දෙනා විපක්ෂයේ සිට ම ආණ්ඩුවට සහාය දීමට...

20ට සහය දුන් සජිත්ගේ නම දෙනා විපක්ෂයේ සිට ම ආණ්ඩුවට සහාය දීමට තීරණය කරයි

20ට සහය දුන් සජිත්ගේ නම දෙනා විපක්ෂයේ සිට ම ආණ්ඩුවට සහාය දීමට තීරණය කරයි

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවදෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිට ම ආණ්ඩුවට සහය ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි .ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට ඉඩ පහසුකම් නොමති නිසා විපක්ෂයේ අසුන්ගෙන ආණ්ඩුවට සහාය ලබාදෙන බව මන්ත්‍රිවරිය ප්‍රකශ කරයි.ආන්ඩු පක්ශයෙ ඉඩ නොමති නිසා අන්ඩුවෙ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂය අසුන් ගෙන අත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img