මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය ගැන දැනුම්දීමට 1997 සහ 1917.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කටයුතු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන තොරතුරු දැනුම් දීමට පොලිසියේ 1997 සහ 1917 යන දුරකථන අංක හෙට සිට ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරයි.