නිරෝධායනයට ලක්වූ පුද්ගලයින්ගේ ඡන්ද විමසීම 31 වෙනිදා සිදු නොකෙරේ.
පෙර සැලසුම් කළ පරිදි නිරෝධායනයට ලක් කළ පුද්ගලයින් සඳහා covid 19 නිරෝධායන මධ්‍යස්ථානවලදී තැපැල් ඡන්දයක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම ජූලි 31 වෙනිදා සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.






















