කොරෝනා ආසාදිතයින් පහළොස් දෙනෙකු සුවය ලබයි.
තවත් covid-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතයින් පහළොස් දෙනෙකු සුවය ලැබූ බව වාර්තා වේ. මේ අනුව සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 2121 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර යි.