මන්ත්රී කාර්යමණ්ඩලවලට උපාධිධාරීන් ඉල්ලයි .රජයේ රැකියා වලට ලඟදි බඳවා ගනු ලැබූ උපාධිධාරීන්ගෙන් දෙදෙනා බගින් සිය කාර්ය මණ්ඩලවලට අනුක්ත කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.