ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
ඒ, අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.