මහරගම රජයේ ඉඩම් වගයක් චම්පික විකුණලා. මහරගම ්‍රදේශයේ තිබුණු රජයේ හිස් ඉඩම් දෙකම පාඨලී චම්පික රණවක මහතා විසින් විකුණා ගෙන ඇති බවත් පර්චසයක් රුපියල් ලක්ෂ 12 ට වැඩි වටිනා ඉඩම පාඨලී චම්පික රණවක මහතා විකුණ ඇත්තේ කුණුකොල්ලයට බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහරගමට තිබුණු රජයේ ඉඩම් දෙක කුණුකොල්ලෙට විකුණා ඊට වැඩිය අතයටින් ලොකු ගානක් ගසා ගෙන ඇති බවද විජේදාස රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී. හිස් ඉඩම් පවරා ගෙන හරි මහරගම නිවාස ප්‍රශ්නයට විසදුම් ලබාදීමට තමා ඉදිරියේ දී කටයුතු කරන බවද විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පිට කෝට්ටේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.






















