Monday, October 26, 2026
HomeNEWSLatest Newsමනෝ ගනේෂන් ගෙන් මුරලිට දොස්.

මනෝ ගනේෂන් ගෙන් මුරලිට දොස්.

මනෝ ගනේෂන් ගෙන් මුරලිට දොස්. විමල් වීරවංශ වැනි ජාතිවාදයෙට කඩේ යන සුපිරි කිරි දෙකේ කු වන මුත්තයියා මුරලිදරන් මුරලිදරන් ට දැන් ලැජ්ජාවක් නැතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. උතුරු කොළඹ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. මූරලි දැන් ව්‍යාපාරිකයෙක් එම ව්‍යාපාරිකයාට දැන් ආණ්ඩුවේ උපකාර අවශ්‍ය වෙනවා තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන් ආණ්ඩුවේ උදව් ගත්තට කමක් නෑ තමන් ඒ වෙනුවෙන් තමන්ගේ ජනතාව විකුණන්න එපා කියලා මම මුරලිදරන් ඉල්ලීමක් කරනවා යනුවෙන් ද මනෝ ගනේෂන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img