මහල් තුනකින් වැටි ගුවන් හමුදා සෙබළෙකු මරුට .
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සෙබළකු මහල් තුනකින් වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.