Saturday, September 5, 2026
HomeNEWSLatest Newsමහ මැතිවරණය කල් දැමිය යුතු නැහැ-ෆොන්සේකා අවධාරණය කරයි.

මහ මැතිවරණය කල් දැමිය යුතු නැහැ-ෆොන්සේකා අවධාරණය කරයි.

මහ මැතිවරණය කල් දැමිය යුතු නැහැ-ෆොන්සේකා අවධාරණය කරයි.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සැලකීමේදී පාර්ලිමේන්තු මහ මැතිවරණය කල් දැමීම අනවශ්‍ය කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි. කැළණිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් ඇමතීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව ඡන්දය කල් දැමීමට අවශ්‍ය නොමැති බවයි. තමන් ද කෙසේ හෝ ඉක්මනින් පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් කිරීමට කැමැත්තෙන් පසුවන බවද සඳහන් කළ සරත් ෆොන්සේකා මහතා ජන ජීවිතයට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img