Sunday, September 27, 2026
HomeNEWSමහ මොළකරු හැම ආණ්ඩුවක්ම දන්නවා කියාගන්න බයේ ඉන්නේ- හිටපු ජනපති මෛත්‍රී

මහ මොළකරු හැම ආණ්ඩුවක්ම දන්නවා කියාගන්න බයේ ඉන්නේ- හිටපු ජනපති මෛත්‍රී

පාස්කු ප්‍රහාරයට අදාළව මහ මොළකාරයා කවුරුන්දැයි සෑම ආණ්ඩුවක්ම දන්නා බවත් නමුත් එම මහ මොළකාරයා සමග කිසිවෙකුටත් සටන් කළ නොහැකි බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.“අපිට ලොකු අපරාධ සිද්ධවෙලා තියෙනවා. සිද්ධ කරලා තියෙනවා. මාව මහා අපකීර්තියට පත්වුණෙත්, මගේ ආණ්ඩුව විනාශ කළෙත් ඒ වගේම මගේ පක්ෂය විනාශ කළෙත් ඒත් ඔය විදිහේ වැඩ පිළිවෙළක් තුළ තමයි.මේ සිද්ධ වුණ දේ කොහොමද වුණේ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා. නමුත් ඒක කාටවත් එළියේ කියන්න බෑ. මහ මොළකාරයෝ හොයන්න දැගලුවට ඔය හැම දෙනාම මහ මොළකාරයා කවුද කියලා දන්නවා.මහ මොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අයත් දන්නවා, හමුදාවලත් දන්නවා, බුද්ධි අංශත් දන්නවා නමුත් මහ මොළකාරයා කොහෙද ඉන්නේ කිව්වට මහ මොළකාරයත් එක්ක අපිට සටන් කරන්න බෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වසර දෙකයි, රටට සුබයි ගම්පහ ජනරැළිය අද සවස ජනපතිගේ ප්‍රධානත්වයෙන්

අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි යන තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ජන රැළියේ අද (27) දින සවස 3.30ට ගම්පහ නගර...

2026 නොවැම්බර් 01 වන දා සිට TIN සහතිකය අනිවාර්යකෙරේ

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකය හෙවත් TIN සහතිකය ලබා ගැනීම මේ වන විට අනිවාර්ය කර තිබේ. ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ වාසය...

ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ.මෙවර එහි තේමාව වන්නේ “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනයයි“.ලෝක සංචාරක සංවිධානය (UNWTO) 1979 සැප්තැම්බර් මාසයේදී මෙම දිනය නම්...

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමකින් 17ක් මරුට

දකුණු අප්‍රිකාවේ Gauteng ප්‍රාන්තයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img