Friday, November 6, 2026
HomeNEWSමාතර බන්ධනාගාරයට ගසක් කඩා වැටෙයි... රැඳවියෙකු මරුට.

මාතර බන්ධනාගාරයට ගසක් කඩා වැටෙයි… රැඳවියෙකු මරුට.

01 වන දින රාත්‍රී කාලයේදී මාතර පොලිස් වසමේ මාතර බන්ධනාගාරයේ ගොඩනැඟිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් රැඳවියන් පිරිසක් තුවාල ලබා මාතර රොහලට අතුලත් කර ඇති බවට මාතර පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශනයක් ආරම්භ කර ඇත.රැඳවියන් රඳවා සිටි ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් ගොඩනැගිල්ලේ රඳවා සිටි රැඳවියන් 12 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් රැඳවියෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.මරණකරු වයස අවුරුදු 34 ක් වූ තුර්‌කි ගම්මාන,මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මේම සිදුවිම සම්බන්දව මාතර පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img