Friday, November 6, 2026
HomeNEWSඇමරිකාවේ නිව් ඔලියන්ස් ප්‍රදේශයට ISIS ත්‍රස්තවාදී ප්‍රහාරයක්.

ඇමරිකාවේ නිව් ඔලියන්ස් ප්‍රදේශයට ISIS ත්‍රස්තවාදී ප්‍රහාරයක්.

ඇමරිකාවේ නිව් ඔලියන්ස් ප්‍රදේශයට ISIS ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඒල්ලවී පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි. නව වසරේ අවුරුදු සැමරුම්වලට සහභාගී වී රාත්‍රි කාලයේ වීදි සංචාරය කළ පිරිස් යටකරමින් කැබ් රථයක් අධික වේගයෙන් ඔලියන්ස් ප්‍රදේශයේ මාර්ග කිහිපයක ධාවනය කර ඇති බව විදසේ ප්‍රවෘත්ති සේවා වාර්තාකරයි. මෙම කැබ් රථය ධාවනය කළ පුද්ගලයා පාරේ ගමන්කළ පිරිසට වෙඩිතබා ඇති බවද වාර්ථා වේ. පසුව ආරක්ෂක අංශ එල්ලකළ ප්‍රහාරයකින් මෙම පුද්ගලයා මියගොස් ඇති අතර මෙම කබ්රථයේ තිබී ISIS සංවිධානයේ ධජ සහ ලියකියවිලි කිහිපයක් සොයාගනෙ ඇති බවද විදසේ ප්‍රවෘත්ති සේවා වාර්ථා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img