Friday, May 22, 2026
HomeNEWSමාලිමා ආණ්ඩුව පෙරලනවා- රාජිතගේ පුත් චතුර කියයි

මාලිමා ආණ්ඩුව පෙරලනවා- රාජිතගේ පුත් චතුර කියයි

රාජිත සේනාරත්න යනු අල්ලස් පනත ගෙන ඒම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ අයෙක් බව ඔහුගේ පුත්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.ඉතිහාසය විසින් රාජිත සේනාරත්න මහතා නිදොස් කොට නිදහස් කරනු ඇති බව පැවසූ ඔහු මීට පෙරද අද මෙන්ම චෝදනාවන්ට අධිකරණය විසින් රාජිත සේනාරත්න මහතා නිදොස් කොට නිදහස් කර ඇති බවද පැවසීය.තම පියා අත්අඩංගුවට ගත්ත ද නැතද වර්තමාන ආණ්ඩුව පෙරළා දමන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.අද පෙරවරුවේ අධිකරණය හමුවට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img