මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 113ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 113ක් අලුතින් හඳුනාගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් අතරින් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ බවත් අනෙක් 108 දෙනා ඇඟලුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බවත්ය.






















