Wednesday, September 9, 2026
HomeNEWSCOVID-19මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව භාර කොන්ත්‍රාත්කරුටත් කොවිඩ්

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව භාර කොන්ත්‍රාත්කරුටත් කොවිඩ්

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව භාර කොන්ත්‍රාත්කරුටත් කොවිඩ්

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන පුද්ගලයාටත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පුද්ගලයාගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් බවත් ඔහුද කොවිඩ් -19 ආසාදිතයෙක් බවත්ය.

මේ වන විට ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන පුද්ගලයාගේ අශ්‍රිතයින් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

“එම පුද්ගලයින් නිරෝධායනයට යැවීමටත් PCR පරීක්ෂණ කිරීමට අවශ්‍ය පියවර අරන් තිබෙන්නේ,” යනුවෙන් ද අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය

ඇමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය පර්සියානු බොක්කේ ගමන් කළ ඇමරිකානු නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ද ප්‍රහාර එල්ල කරයි: විදෙස් මාධ්‍ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...

පෞද්ගලික අංශයටත් දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට ...!! දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img