මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයින් හතළිස් හත් දෙනෙක්
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් ආසාදිතයින් හතළිස් හත් දෙනකු අද හඳුනාගෙන තිබේ .හතරදෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති අතර හතළිස් තුන් දෙනකු ආශ්‍රිතයෙන් වශයෙන් හඳුනාගෙන තිබෙන බවද වාර්තා වේ.






















