මෙරට තරුණයි අතර එච්.අයි.වී ආසාදනය කෙමෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසහන පවසයි.
එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ වයස අවුරුදු 19ත් 25ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි අතර එච්.අයි.වී ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බවය.
මේ වන විට මෙරට තුළ එච්.අයි.වී ආසාදිතයින් 3600ක් හඳුනාගෙන ඇති අතර ඉන් ප්‍රතිකාරවලට යොමුවී සිටින්නේ පුද්ගලයින් 2000ක් පමණක් බව වෛද්‍ය රසංජලී හෙට්ටිආරච්චි මහත්මිය






















