Tuesday, September 1, 2026
HomeNEWSමෙරට සමස්ත ආසාදිතයින් 48,000 ඉක්මවයි

මෙරට සමස්ත ආසාදිතයින් 48,000 ඉක්මවයි

මෙරට සමස්ත ආසාදිතයින් 48,000 ඉක්මවයි

අද (10) දිනය තුළ නව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,140ක් ලෙස වාර්තා වේ.

අද දිනය වන විට මෙරට ආසාදිතයින් 41,325ක් පූර්ණ සුවය ලබා ඇති අතර, ආසාදිතයින් 6,586ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img