අප්‍රේල් 15 සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම සේවා ලබා ගැනීම සඳහා බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාදීම අනිවාර්යයි:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව.:ලියාපදිංචියේදී හෝ පැවරීමේදී (TIN) අංකය අනිවාර්ය වන්නේ ත්‍රිරෝද රථ, යතුරු පැදි, ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් සහ ට්‍රැක්‍ටර් ටේලර් හැර අනෙකුත් වාහන සඳහායි:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව.






















