Tuesday, July 28, 2026
HomeNEWSයළි විවෘත වූ මාළු වෙළෙඳ සංකීර්ණය

යළි විවෘත වූ මාළු වෙළෙඳ සංකීර්ණය

යළි විවෘත වූ මාළු වෙළෙඳ සංකීර්ණය

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (16) යළි විවෘතකර තිබේ.

අද අළුයම 2.00 සිට මත්ස්‍ය වෙළෙඳපොළ විවෘත වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

උදෑසන 08 .00 දක්වා තොග වෙළෙඳාම සඳහා පමණක් මෙය විවෘත කෙරෙන බව සඳහන් ය.

සිල්ලර වෙළෙඳාම් කටයුතු පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී  ඇතිබව ධීවර අමාත්‍යාංශය පවසයි.

තොග වෙළෙඳුන් හැර වෙනත් කිසිවෙකු වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වැළකිය යුතු බවද ධීවර අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඔක්තෝබර් මස 21 වනදා හඳුනාගැනීමත් සමග එම වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මේ ආණ්ඩුවට පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැහැ – නාමල් රාජපක්ෂ

මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්- නාමල් රාජපක්ෂ මම දැක්කා මාධ්‍යයේ යනවා, පොලිස්පතිවරයා දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්තුවා අපේ හාමුදුරුවනේ. අපේ ගමේ පෙරහැරේ සංස්කෘතික අංගයක්, දෙවිනුවර...

කසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය: ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් ජනතා අධිකරණය තිබෙනවා-ගම්මන්පිල

2026 ජූලි 27 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img