Friday, September 4, 2026
HomeNEWSLatest Newsරාජගිරියේ සිදුවු අනතුරක් - CCTV දර්ශන සහිතයි

රාජගිරියේ සිදුවු අනතුරක් – CCTV දර්ශන සහිතයි

අද (18) උදෑසන රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු, ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවක් හා දරුවෙක් තුවාල ලබා ඇත.

“අද දෙරණ“ වාර්තාකරු පවසා සිටියේ, ඔවුන් තිදෙනා ම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය.

කෙසේ වෙතත් එම අනතුර සිදුවන ආකාරය අසල තිබු සීසීටීවි කැමරාවක සනිටුහන් ව තිබේ.

එහි දැකවෙන ආකාරයට මාර්ගයේ ඉදියට පැමිණෙන ත්‍රීරෝද රථය එක්වරම මාර්ගයේ දකුණු පසට හැරෙන අතර, එහිදී ඉදිරියෙන් පැමිණෙන බස් රථයේ ගැටෙයි.

අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img