Friday, April 17, 2026
HomeNEWSරෝහිතගේ රොකට්ටුවට රජයේ මුදල් වැයවී නොමැති බව හෙළිවෙයි.

රෝහිතගේ රොකට්ටුවට රජයේ මුදල් වැයවී නොමැති බව හෙළිවෙයි.

සුප්‍රීම් ග්ලෝබල් ආයතනය මගින් 2012 වසරේ අභ්‍යවකාශගත කළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් වැයකර නොමැති බව මුදල් අමාත්‍යංශය පවසා ඇත.සමීර ගුණසේකර නම් අයකු විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශය මගින් ඉල්ලා සිටි තොරතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යංශය මේ බව සනාථ කර ඇත.චීනයේ පෞද්ගලික සමාගමක් වන සිප්‍රීම් ග්ලෝබල් ආයතනයේ අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරන ව්‍යාපෘතියේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ ද සේවය කළ අදාළ චන්ද්‍රිකාව සඳහා රජයේ මුදල් රුපියල් මිලියන සිය ගණනක් යොදවා ඇති බවට විපක්ෂ කණ්ඩායම් චෝදනා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img