අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට ඇප හිමිවීම හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර මුදාහැර තිබේ.
2022 අප්‍රේල් 09 වනදා අරගලයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදී හදිසි නීතිය යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැණුනේ පසුගිය වසරේ අගෝස්තු 18 වනදාය.






















