Monday, November 9, 2026
HomeNEWSවිදෙස් රටකට පළායෑමට තැත්කළ පිරිසක් අත්අඩංගුවට

විදෙස් රටකට පළායෑමට තැත්කළ පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලෙස විදේශ රටකට පළායෑමට තැත්කළ පුද්ගලයින් 55ක් නාවික හමුදා භාරයට ගෙන අදාළ සැකකරුවන් හම්බන්තොට වරාය පොලිසීය වෙත භාර දී තිබේ.

ඊයේ (12) උදෑසන කාලයේදී මෙම පිරිස නාවික හමුදාව විසින් පොලීසිය වෙත භාර දී ඇත.

මෙම පිරිස හම්බන්තොට මුහුදු සීමාවේදී නාවික සැතපුම් 400ක පමණ දුරින් බහුදින ධීවර යාත්‍රාවකින් විදේශ රටකට පළායෑමට තැත්කළ ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අතර අවුරුදු 03ත් 16 අතර පිරිමි ළමුන් 04ක් හා ගැහැණු ළමයකු, වයස අවුරුදු 22ත් 50ත් අතර කාන්තාවන් 03 හා පිරිමි පුද්ගලයින් 47ක් සිටී.

මෙම සැකකරුවන් මාම්පුරිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මන්නාරම, නිලාවේලී, කිලිනොච්චිය, වව්නියාව, මුතූර් සහ සාම්බල්තිවු යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.  

අදාළ සැකකරුවන් අද (13) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img