Saturday, November 14, 2026
HomeNEWSLatest Newsවිපක්ෂයත් සිවිල් සංවිධානත් එකමුතුව ජනතාව දැණුවත් කිරීම සඳහා පවත්වන ලද විශේෂ මාධ්‍ය...

විපක්ෂයත් සිවිල් සංවිධානත් එකමුතුව ජනතාව දැණුවත් කිරීම සඳහා පවත්වන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාව

විපක්ෂයත් සිවිල් සංවිධානත් එකමුතුව ජනතාව දැණුවත් කිරීම සඳහා පවත්වන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාව

විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් රට තුළ සිදුවීමට යන ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමිවීමත් ඉන් සාමාන්‍ය පුරවැසියන්ට සිදුවන අසාධාරණයත් පිළිබඳව පාර්ලිමේන්තුවේ විපක්ෂයත් සිවිල් සංවිධානත් එකමුතුව ජනතාව දැණුවත් කිරීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සංවිධාන ශක්තියෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද දින 2020.09.29 දින කොළඹ ජානකී හෝටලය ස්ථානයේ දී පවත්වනු ලැබුවා.

ඒ හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන දොස්තර රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරු සහභාගී වූහ. ඊට අමතරව සිවිල් සංවිධාන වල නියෝජිතයින් පිරිසක් ද එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img