විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක් වීමේ සූදානමක්
විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක් වීමේ සූදානමක් .ක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ආණ්ඩුවට එක් වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ .සමගි ජනබලවේගයේ දෙදෙනෙකු සහ තවත් සුළු ජන පක්ෂ වල කිහිප දෙනෙකු මේ අතර සිටින බව වාර්තාවේ .ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබුණද එහේ තීරණාත්මක අවස්ථාවලදී වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා පක්ෂයේ පිරිසක් පැමිණෙන්නේ නම් ඔවුන් භාර ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.






















