Sunday, May 3, 2026
HomeNEWSCOVID-19වෛද්‍ය ඒලියන්ත වයිට් ඉන්දියාවට ගෙන යෑමට විශේෂ ගුවන් යානයක්.

වෛද්‍ය ඒලියන්ත වයිට් ඉන්දියාවට ගෙන යෑමට විශේෂ ගුවන් යානයක්.

වෛද්‍ය ඒලියන්ත වයිට් ඉන්දියාවට ගෙන යෑමට විශේෂ ගුවන් යානයක්.

වෛද්‍ය එලියන්ත වයිට් මහතා ඉන්දියාවට ගෙන යාම සඳහා ඉන්දියා විසින් ඉදිරි සති දෙක ඇතුළත විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට එවීමට නියමිතයි .විශේෂයෙන්ම නිරෝධායනයට ලක්කරන ලද මෙම ගුවන් යානයෙන් ඒලියන්ත වයිට් මහතා ඉන්දීය වෙත රැගෙන යන්නේ ඉන්දියාවේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහාය .ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විශේෂ ආශිර්වාදයක් ද එක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img