Wednesday, September 9, 2026
HomeNEWSLatest Newsවිමල් සහ උදය එක්වෙති.

විමල් සහ උදය එක්වෙති.

විමල් සහ උදය එක්වෙති.

විමල් සහ උදය එක්වෙති. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එක්ව ඒකාබද්ධ ප්‍රතිඥාවට අත්සන් තැබීමේ කටයුතු මේ වනවිට පන්නිපිටියේ පිහිටි විමල් වීරවංශ මහතාගේ කාර්යාලයේ දී සිදු කෙරෙමින් පවතී. එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තමන් ලබන විශිෂ්ට ජයග්‍රහණය අනතුරුව තම භූමිකා මගින් ඉටුකරනු ලබන ජනතා අපේක්ෂාවන් කවරේ ද යන්න අනාවරණය කරමින් එම ජනතා අපේක්ෂාවන් ඉටු කරනු ලබන බවට ප්‍රතිඥාවක් ලබාදීම සඳහා මෙම දේශපාලන පක්ෂ අතර එකගතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය

ඇමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය පර්සියානු බොක්කේ ගමන් කළ ඇමරිකානු නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ද ප්‍රහාර එල්ල කරයි: විදෙස් මාධ්‍ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img