Friday, May 22, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටල් ව්‍යාපෘතිය වන අවියානා හි කොටස්කරුවකුවී ආර්ථික...

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටල් ව්‍යාපෘතිය වන අවියානා හි කොටස්කරුවකුවී ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිකරගන්න… 0772400700 / 0770475180

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටල් ව්‍යාපෘතිය වන අවියානා හෝටල් ව්‍යාපෘතියේ කොටස්කරුවකුවී ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිකරගතහැකි බව අවියානා හොටල් සමුහයේ සභාපති ආචාර්ය තිරස හේවාවස්ම මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ විවිධ වයස් ඛාන්ඩවල පිරිස්වලට අදියර කිහිපයක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය මගින් ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි. එම ආර්ථික ප්‍රතිලාභ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අවියානා සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා මෙසේද පැවසීය එය පහත දැක්වේ.මේ වෙනකොට අපේ දේපලක් තියෙනවා අක්කර 124ක් මේකෙන් අක්කර විසිහතරක තමයි අපි විලාස් හදන්නේ. එ්කේ විලාස් හැටක් හැදෙනවා. ඒ දවස් වල කෝටි 10කට අලෙවිවූ විලා එකක් අද කෝටි 25කට විකුණනවා. ඒකට හේතුව තමයි මේකේ පහසුකම් වැඩිවීම. අපි හිතමු කෙනෙක් මේකට ලක්ෂ 100 දානවා සම්පූර්ණ විලා එකක් ගන්න බෑ. එකක් ගන්න බැරුව ලක්ෂ සීයක් දානකොට අපි එතුමට අවුරුද්දකට ලක්ෂ විස්සක් ගෙවනවා. ෆික්ස් ඉන්කම් එකයි රෙන්ටල් ඉන්කම් එකයි. කොහේ හරි තැනක් යම් අයෙක් කෝටියකට මිලදී අරගෙන බදු දුන්නොත් බදු ආදායම තියෙන්නේ එවගේ තමයි මේකෙත්. තමන්ට අයිතිය තියෙන්නේ ඔක්කොම තමන්ට තියෙන්නෙ බදු ආදායමක් අපෙන් ඒගොල්ලන්ට හම්බෙනවා. රුපියල් කෝටියක් ආයෝජනය කරපු කෙනාට හැම මාසෙ අන්තිමටම ලක්ෂ දෙකක් ලැබෙනවා එම කොටස්කරුට ලොකු වාසියක් තියෙනවා. 20%ක රේට් එකක් හම්බෙලා තියනවා. ඒක ඔෆිසියල් රේට් එකක්. රේට් ඇත්තටම වෙනස් වුණා. ගාන වැඩිවුනා පහසුකම් වැඩිවුනා සහ එක විලා එකකට යොමුකරන්න පුළුවන් ඉන්වෙස්මන්ට් ප්‍රමාණය වැඩි වුණා. හැබැයි ආදායමත් වැඩි වුණා. 16% තිබුණ ආදායම 20% දක්වා වැඩි වුණා. මං ඒකට හඳුන්වල දුන්නා පැකේජස් කීපයක් ලංකාවේ ඉන්න ඕන පුද්ගලයෙකුට අතේ සල්ලි තියෙනවානම් රුපියල් කෝටියක් දැම්මා නං මාසෙට 166,000ක් ඒගොල්ලන්ට හම්බවෙනවා. මේ කෝටියෙන් ඉන්කම් එක අවුරුද්දට ලක්ෂ 20ක්. රුපියල් කෝටියක් අපි වෙනුවෙන් දාල තියෙනකොට 166,000ක් පඩියට එකතු වෙලා. ඊළඟට අපි හැදුව ළමයින්ට. උදාහරණයකට අපි කියමු පොඩි ළමයෙක් ඉපදුණා කියලා ඉපදිච්ච ගමන් එයා වෙනුවෙන් ලක්ෂ පනහක් දාලා එකක් ඕපන් කරලා තියන්න. එතකොට දරුවට සියලු දේවල් හම්බවෙනවා පසුඅයිතිය දාලා ලියල තියන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ සියලු දේවල් උනාට පස්සේ අපිට බාර දෙනවනේ මේක කරන්න. එතකොට අපි මේක බාර අරන් කරගෙන යනවා. රුපියල් කෝටියක් දාන කෙනාට මාසෙකට 166,000ක් හම්බවෙනවා. දරුවා වෙනුවෙන් ලක්ෂ පණහක් දැම්මා කියමු අවුරුදු පහකින් එම මුදල දෙගුණ වෙනවා. ඒ කියන්නේ සීයට විස්සේම පහක් තමන් දාපු ඉන්වෙස්මන්ට් එක අවුරුදු පහක් යනකොට සීයට සීයක් වෙනවා. පළවෙනි අවුරුද්ද පසු කරපු නැති දරුවෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක් දැම්මොත් ඒගොල්ලන්ට හම්බෙනවා රුපියල් ලක්ෂ පනහක්. ළමයා පහේ ශිෂ්‍යත්වයේදී රුපියල් ලක්ෂ පනහක් හම්බවෙනවා ඒලෙවල් කරද්දි තව රුපියල් ලක්ෂ පනහක්හක් හම්බෙනවා. විශ්ව විද්‍යාලේ යනකොට තව රුපියල් ලක්ෂ පනහක් හම්බෙනවා. කවුරුහරි පුද්ගලයෙක් මේ තැන්පතු ගන්නැතු එහෙම තිබ්බොත් ඒක අපි යවන්නේ මහජන බැංකුවට. මාස් පතා මහජන බැංකුවට යවන්නේ මහජන බැංකුවෙන් ඒක පොලී එකතු කරලා තියාගන්නවා. දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය දියුණු කරගන්න ගමන්ම බැංකුවේ පොලියත් එකතු වෙනවා. වයස අවුරුද්දෙදී තමන්ගේ දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක් තැන්පත් කරලා මුදල් නොගෙන හිටියොත් වයස අවුරුදු 16 වන විට රුපියල් කොටි දෙකහමාරකට වැඩි මුදලක් එම දරුවා වෙනුවෙන් ඉතිරිවෙලා තියෙනවා. ඊළඟට අපි වැඩිහිටියන්ට පැන්ෂන් ප්ලෑන් එකක් දීලා තියෙනවා අවුරුදු 35දී යම් කෙනෙක් ලක්ෂ පනහක් දාලා තිබුණොත් එය 45දී වැඩි වෙනවා අවුරුදු පහක් යනකොට එම මුදල දෙගුන වෙනවා. එය අවුරුදු තිස්පහේදී ලක්ෂ පනහ දාපු කෙනාට අවුරුදු හතළිහේ දී ලක්ෂ පනහක් ගන්න පුළුවන්, හතළිස්පහේදී ලක්ෂ පනහක් ගන්න පුළුවන්, පනහෙදි ගන්න පුළුවන්, පනස්පහේදි ගන්න පුළුවන්, හැටේදි ගන්න පුළුවන් ලක්‍ෂ දෙසිය පනහක් ගන්නැතුව අවසානයේදී ලක්‍ෂ දෙසිය පනහක් ගන්න පුළුවන්. කවදාවත් ජීවිතේ ලක්ෂ දෙසිය පනහක් එකතු කරගන්න බෑ කෙනෙකුට. එකම දේ තමා එකවර ලක්ෂ පණහක් කැපිටල් එකේ දාලා තියෙන එක. මේ සම්බන්ධව අපි ක්‍රම කීපයක් අත්හදා බැලුවා හරිම සාර්ථකයි ඒක ඕනම කෙනෙකුට තමන්ගෙ ළමයා වෙනුවෙන් යුතුකමක් කරලා පැත්තකට වෙලා ඉන්න පුළුවන්. දෙමව්පියන්ට මොකක් හරි කරදරයක් වුනත් ඒ ළමයට ‍ප්‍රශ්නයක් නෑ අධ්‍යාපනයට සල්ලි තියෙනවා. යනුවෙන්ද අවියානා සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමට පහත දුරකථන අංකවලට අමතන්න 0772400700 / 0770475180.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img