Sunday, November 15, 2026
HomeNEWSLatest Newsසංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා……

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා……

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා……

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා……

•        බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළුව සංචාරක කලාප හඳුන්වා දෙනවා……

•        බණ්ඩාරවෙල පනංගල වැව ආශ්‍රිත ප්‍රදේශය, මහියංගණය සොරබොර වැව ආශ්‍රිත කලාපය, ලුණුගල මඩොල්සිම නගරය ආදී ප්‍රදේශ සංචාරක පුරවර ලෙස සංවර්ධනය කරනවා……

•        හපුතලේ නගරයේ සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා……

•        දියලුම දිය ඇල්ල ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා…….

– ශ්‍රී.පො.පෙ.නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බදුල්f,aoS

සංචාරක කර්මාන්තය දියුණු කරමින්, එම ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ Bfha (2020.07.24) පස්වරුවේ බදුල්ල විල්සන් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවති හමුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

බදුල්ල නගරයට එද්දි කුණු කන්දක් පේනවා. අපේ කාලයේ මේ කුණු කන්ද ඉවත් කරන්න යද්දි එක පිරිසක් එකතුවෙලා ඒක අතරමග නතර වුනා. පුළුවන් තරම් ඉක්මනින් බදුල්ල නගරයෙන් මේ කුණු කන්ද ඉවත් කරන්න අපි පියවර ගන්නවා. ප්‍රේමදාස යුගයේ භීෂණය ගැන මෙතැන අද ඉන්න තරුණයෝ දන්නේ නැහැ. ඒ කාලයේ බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් 4792ක් muK මරා දැමුවා. අද බදුල්ල දිස්ත්‍රික්කය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ilia lරලd තිබෙන්නේ. බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළුව සංචාරක කලාප හඳුන්වා දෙන්න අපි තීන්දු කරලා තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img