සජිත්ට ප්‍රහාරයක් එල්ල වූ බවට චෝදනාවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොරටුව කටුබැද්දේ සරසවි මාවතේ පැවැති ස්තූති හමුවකට සහභාගී වූ අවස්ථාවේ එම හමුව අමතමින් සිටියදී කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් වේදිකාවට ප්‍රහාරයක් එල්ල කොට තිබේ.