සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස, හිටපු අමාත්‍ය නවීන් දිසානායක ලබන අඟහරුවාදා (13) දිවුරුම් දීමට නියමිත බව, ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන කියයි.