සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිවරු පිරිසක් අද (22) පාර්ලිමේන්තු සභා ගර්භයේදී විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයක නිරත විය.
ඒ පොහොර ගැටලුව වහාම විසඳන ලෙස ආණ්ඩුවට බල කරමිනි.