අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයයන් සඳහා ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින්) පමණක් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව නැවත සමීක්ෂණය සඳහා පහත ක්‍රම ඔස්සේ අයදුම් කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
2022.03.10 දින සිට 2022.03.18 දින දක්වා ඊට අදාළ අයදුම්පත් කැඳවනු ලබන බවද දැනුම්දෙයි.






















