සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්
3 වන ස්ථානය පෝලන්තයේ ඩේවිඩ් වැග්නර්ට.
තරංග මෙම වසර තුළ දෙවන වරටත් 92m සීමාව ඉක්මවා යමින් බ්රසල්ස්හි පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය සඳහාත් සුදුසුකම් ලබයි.






















