හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව මෙම ප්‍රකාශය හිටපු ජනාධිපතිවරයාගෙන් ලබාගෙන තිබේ.පැයකට ආසන්න කාලයක් මෙම ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.






















