Friday, August 21, 2026
HomeNEWSහිටපු ජනපති රනිල්ට බාලදක්ෂ කර ලේන්සුව පළඳවයි

හිටපු ජනපති රනිල්ට බාලදක්ෂ කර ලේන්සුව පළඳවයි

මසකට පෙර ස්වර්ගස්ථ වූ ආචාර්ය ඩබ්ලිව් චම්පික ලෝවි මහතා විසින් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ දෙවැනි බාල දක්ෂ සංගමය වන සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා මාසය 2025 ඊයේ 23දින ආරම්භ විය. එම අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට එම සංගමයේ නිල කර ලේන්සුව එහි සම සභාපතිනි චමෝදිකා ලෝඩ් මෙනවිය විසින් පලදාව නිල වශයෙන් වැඩ මාසය ආරම්භ කරන ලදී. එම අවස්ථාවට හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සම සභාපතිවරයන් වන නවෝද්‍යා ලෝව් ප්‍රධාන කොමසාරිස් වන ආචාර්ය එබ්ලිව් ලක්සිරි තිසේරා ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් වන වජිර අමදෝරු මහතා ඇතුළු බාලදක්ස ආචාර්ය මහත්ම මහත්මීන් සහ බාලදස්ස දුවා දරුවන් පිරිසක් සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. ​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක...

නන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් – අවසන් කටයුතු 22 සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස...

දිස්ත්‍රික්ක රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කථානායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img