Friday, August 21, 2026
HomeNEWSහිටපු පා.ම ලලිත් එල්ලාවල සර්වජන බලය සමඟ එක්වෙයි

හිටපු පා.ම ලලිත් එල්ලාවල සර්වජන බලය සමඟ එක්වෙයි

හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බණ්ඩාරගම, හිටපු ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලලිත් එල්ලාවල මහතා සර්වජන බලය සමඟ එක්ව තිබේ.

ඒ අනුව, ලලිත් එල්ලාවල මහතා සර්වජන බලයේ කළුතර නියෝජ්‍ය දිස්ත්‍රික් නායකවරයා ලෙසත්, සර්වජන බලයේ උත්තරීතර මණ්ඩල සභිකවරයෙකු ලෙසත් පත් කෙරිණි.

අදාළ පත්වීම් ලිපිය සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් සර්වජන බලය මූලස්ථානයේදී ලලිත් එල්ලාවල මහතා වෙත නිල වශයෙන් පිරිනමනු ලැබීය.

කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන හා සංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව කේන්ද්‍ර කරගත් නව දේශපාලන ගමනක් සඳහා ලලිත් එල්ලාවල මහතාගේ අත්දැකීම් සහ දායකත්වය සර්වජන බලයට නව ශක්තියක් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි...

පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත අපි අධිකරණයට ගියා. පළවෙනි පැය 24 තුළ පෙත්සම් 38 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට...

ප්‍රවීන ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී (82) නාවල පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකාව ඉරානයට ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමත් සමගම බොරතෙල් මිල ඉහළට

අමෙරිකානු ජනපති ට්‍රම්ප් ඉරානයට ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමෙන් පසු, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඇ:ඩො:94.18 දක්වා ඉහළට. WTI තෙල් මිල ඇ:ඩො:87.07 ක් ලෙස සටහන් වෙයි: විදෙස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img