Thursday, November 26, 2026
HomeNEWSහිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රහස් පොලිසියේ අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රහස් පොලිසියේ අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ ඒ මහතා ඔහුගේ නිවසේ සිටියදීය.2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සාකච්ඡා අසාර්ථකයි..30 වෙනිදා ගුරු- විදුහල්පති අසනීප නිවාඩු

අග්‍රාමාත්‍යවරිය සමඟ අද (25) පැවති සාකච්ඡාවලින් විසඳුමක් නොලැබීම නිසා, 11/30 අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ වෙනසක් නැහැ: ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය.

විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම...

හිටපු ඇමති ජොන්ස්ටන්ට රු130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර පහකට අත්හිටුවයි

එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා තුනකට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට රු.130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර...

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත්ගේ සහාය

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img