කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 178 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 568,049ක් දක්වා ඉහළගොස් ඇත.