2019 ඔක්තෝබර් මස පවත්වන ලද ගුරු විද්යාල අවසාන විභාගයේ ප්රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ සඳහා පෙනීසිටි අයදුම්කරුවන් ගණන 966කි.
විභාග කොමසාරිස් ජනරාල්, සනත් පූජිත මහතා පැවසුවේ එම ප්රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ්අඩවිවලට පිවිසීමෙන් පසු විභාග අංකය ඇතුළත් කර ලබාගත හැකි බවය.























