Sunday, November 15, 2026
HomeNEWS2021 වන විට කහ වලින් ස්වයංපෝෂිතයි

2021 වන විට කහ වලින් ස්වයංපෝෂිතයි

ශ්‍රී ලංකාව 2021 වන විට කහ වලින් ස්වයංපෝෂිත වන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද මහතා පැවසුවේ මේ වන විට හෙක්ටයාර් 1500ක පමණ කහ වගා කර ඇති බවය.

2021 පෙබරවාරි වන විට ඒවායින් අමු කහ මෙට්‍රික් ටොන් 22,500ක් පමණ අස්වැන්න ලබාගත බව ඒ මහතා පැවසීය.

එලෙස ලැබෙන අස්වැන්නෙන් බීජ සඳහා මෙට්‍රික් ටොන් 4000ක් ඉවත් කළ ද, ඉතිරියට මෙරට කහ අවශ්‍යතාවය සපුරාලිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මෙරට වසරක කහ පරිභෝජනය මෙට්‍රික් ටොන් 7500ක් වන අතර 2019 දි මෙරටදී නිෂ්පාදනය කළ කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1200ක් පමණි.

සෙසු අවශ්‍යතාව සපුරාගනු ගැනීම සඳහා එම වසරේදී ආනයනය කළ කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5382කි.

ඒ  සඳහා වැයවූ පිරිවැය රුපියල් මිලියන 1200කි.

මේ වන විට කහ ආනයනය කිරීමට අවසර නොදෙන අතර ඊට පිළියමක් ලෙස දේශීය ගොවීන් කහ වගාව සඳහා දිරිමත් කෙරේ.

මෙසේ තිබියදී, නීතිවිරෝධි ආකාරයෙන් මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ තිස්තුන්දහසක් පොලීසිය විසින් සොයාගනු ලැබීය.

එහි වටිනාකම රුපියල් කෝටි 11කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img