2025 වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවන මාසික මුදල් ප්‍රකාශ සදහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.අන්ත දිළිඳු පවුල් සදහා 17,500යි, දිළිදු පවුල් සදහා 10,000ක් ගෙවීම ජනවාරි සිට ජුනි දක්වාඅවදානමට ලක්විය හැකි : රුපියල් 5000ක් ගෙවීම ජනවාරි සිට දෙසැම්බර් දක්වා, සංක්‍රාන්ති : රුපියල් 5000ක් ගෙවීම ජනවාරි සිට මාර්තු දක්වා






















